Binary Option Trading ( Sinhala Medium )




Binary Option Trading ( Sinhala Medium )

Note : This course conduced in Sinhala (Mother language of Sri Lanka) .Not in English

Binary Option Premium Course වෙත සාදරයෙන් පිළිගන්නවා. පළමුවෙන්ම, මෙම පාඨමාලාව ලබා ගැනීමට උනන්දු විම  ගැන මම ඔබට සුබ පතන්න කැමතියි.

Trading Course එකේ Videos 82 ක් තියෙනවා. ඔක්කොම තියෙන්නේ සිංහලෙන් tutorial එක්කම. මුල ඉදලම සරලව ඔනෑම කෙනෙක්ට තෙරුම් ගන්න ලෙසී වෙන්න කියලා දෙනවා.

Course එක තුල අඩංගු දේවල්

Trading ගැන හැදින්වීම

Forex Trading සහ Binary Option Trading ගැන වෙනස මොකක්ද?

Trading Account සාදන ආකාරය හා අපගේ Bank account එකට මුදල් ලබාගන්නේ කොහොමද?

Trading සදහා සුදුසු වේලාවන් මොනවද? 

Market Analysis යනු මොකක්ද?

Market Analysis කරන්නේ කොහොමද (Strategy එකෙන් එකට වෙනස් වේ)

Binary Bot කියන්නේ මොකක්ද සහ Bot කෙනෙක් මුදලට ලබා ගැනීම වටිනවද?

Technical analysis (S & R, TL සිට Fibonacci retracement දක්වා )

MT5  Account සාදන ආකාරය සහ MT5 වල trade කිරීම

30+ Unique Winning Strategies   (tick + minute + forex)

Strategy හරියට පුහුනු වෙන්නෙ කොහොමද?

809% return දෙන Strategy වැඩ කරන්නේ කොහොමද?

තමන්ගේම Strategy ක් හදන්න ඉගෙන ගනිමු

Trading Plan එකට අනුව  Money management ක්‍රමවේදයන්

Digital Clock, Analyzer, Money Management සහ Trading plan excel sheet සහ  තවත් tools

Trading හරිම විදියට කරමින් මුදල් උපයන්න කැමති හැමෝටම Course එකට join වෙන්න කියල ආරාධනා කරනවා

මම මෙම පාඨමාලාව ඔබට ඉතාම අඩු මුදලකට දෙන්නෙමි, එබැවින් එය හොඳින් ඉගෙන ගෙන භාවිතා කරන්න




Binary options trading මුල සිට සරලව සිංහලෙන් හැමෝටම තේරෙන විදියට

Url: View Details

What you will learn
  • Trading මගින් මුදල් උපයන්නේ කෙසේද?
  • Forex Trading සහ Binary Option Trading ගැන වෙනස මොකක්ද?
  • Trading Account සාදන ආකාරය හා අපගේ Bank account එකට මුදල් ලබාගන්නේ කොහොමද?

Rating: 3

Level: All Levels

Duration: 13.5 hours

Instructor: Raj Bandara


Courses By:   0-9  A  B  C  D  E  F  G  H  I  J  K  L  M  N  O  P  Q  R  S  T  U  V  W  X  Y  Z 

About US

The display of third-party trademarks and trade names on this site does not necessarily indicate any affiliation or endorsement of coursescompany.com.


© 2021 coursescompany.com. All rights reserved.
View Sitemap