Setting-up ELK on a Linux Server - Sinhala (ELK සිංහලෙන්ම)




Setting-up ELK on a Linux Server - Sinhala (ELK සිංහලෙන්ම)

‌Elasticsearch, Logstash, Kibana යන්නෙහි මුල් අකුරු 3න් ELK යන්න නිර්මානය වී ඇත.

යම් කිසි දත්ත සමූහයක් අර්තාන්විතව ප්‍රතිනිර්මානය කිරීමට ELK තුලින් අවස්තාව ලබා දේ.

පද්දති ඉන්ජේරූ ක්ශේත්‍රය(System Engineering Field) තුල බෙහෙවින් වැදගත් ස්තානයක් ELK වලට ඇත. වැඩි දුර තොරතුරු  video නැරබීම තුලින දැනගත හැකිය. ELK, Windows OS එක තුලද ස්තාපිත කල හැකි වුවද, බොහෝ විට Linux මත භාවිතා කිරීම ක්ශේත්‍රයේ සිදු කරන බැවින් මෙම course එකද linux මත සිදු කරනු ලබයි. ELK පිලිබද මම අද්‍යනය කිරීමේදි සිංහල video එකක් නොතිබීමෙ අඩුව පිරවීම මෙම course එකේ අරමුනයි.

මෙම පාඨමාලාව පරිශීලනය කිරිම පිලිබදව මාගේ ස්තූතිය!



EELK is formed from the first 3 letters of Elasticsearch, Logstash, Kibana.

ELK allows you to meaningfully recreate any set of data.

ELK has a very important place in the field of system engineering. More information can be found in the video. Although ELK can be installed on Windows OS, this course is done on Linux, as it is mostly using on Linux in the field. The purpose of this course is to fill in the gaps in the absence of a Sinhala video when I study ELK.

My thanks for referring to this course!


Note: This course is conducted in Sinhala. (The language in Sri Lanka)

සටහන: මෙම පාඨමාලාව සිංහලෙන් පැවැත්වේ.

ELK පිලිබද තිබෙන පලමු සහ එකම සිංහල මූලාශ්‍රය!

Url: View Details

What you will learn
  • Setup ELK on a Linux Server
  • Idenify log files in the server
  • Access log files using Logstash and store them in Elasticsearch

Rating: 4.75

Level: Beginner Level

Duration: 44 mins

Instructor: Amantha .


Courses By:   0-9  A  B  C  D  E  F  G  H  I  J  K  L  M  N  O  P  Q  R  S  T  U  V  W  X  Y  Z 

About US

The display of third-party trademarks and trade names on this site does not necessarily indicate any affiliation or endorsement of coursescompany.com.


© 2021 coursescompany.com. All rights reserved.
View Sitemap